අපේක්ෂාව
මහරගම අපේක්ෂා රෝහලේ (ජාතික පිළිකා රෝහලේ) ප්‍රතිකාර ලබන රෝගීන්බැලීමට එන අය සඳහා නොමිලේ ආහාර ලබා දීමේ වැඩ පිළිවෙළක් මේ රටේ...
මහරගම අපේක්ෂා රෝහලේ (ජාතික පිළිකා රෝහලේ) ප්‍රතිකාර ලබන රෝගීන්බැලීමට එන අය සඳහා නොමිලේ ආහාර ලබා දීමේ වැඩ පිළිවෙළක් මේ රටේ...
කිසියම් හේතුවක් නිසා වකුගඩු රෝගී වූ අයෙකුට බද්ධ කිරීම සඳහා වකුගඩුවක් ලබා දෙමින් ආධාර කිරීම මේ වන විට ලොව පුරා ඉතා...
මෙවරත් අපි පාසල් දරුවන්ට පොත් බෙදා දීම සඳහා සූදානම් වෙනව. හැබැයි මේ පාර අපි අපි වෙනස් විදියකට මේ කාර්යය කරන්නට...
මේ කෙටි සටහන ඉතා කෙටි කාලයක් තුළ (ආපදා සහන සේවා හැරුණු කොට) අප සිදු කළ පළමු ව්‍යාපෘතිය පිළිබඳවයි. අතක් මෙන් ඉහලට නෙරා ගොස්...
අප්‍රේල් මාසයේ දී වැඩියෙන්ම සංතෝශයෙන් ඉන්නේ කවුද කියලා ඇහුවොත් ඒ තමයි “ළමයි “, ඒකට හේතුව පළමු වාර අවසන් කෙටි...
ජීවිතයේ හමුවන අභියෝගයන්ට නොබියව මුහුණ දිය හැකි ගුණ ණැන නිපුණතාවයෙන් යුතු, නොසැලෙන අධිෂ්ඨානයෙන් හා නිදහස් චින්තනයෙන් පිරි සමබර පෞරුෂයකින් හෙබි...
පසුගිය මැයි මස ඇති වු අයහපත් කාළගුණය නිසා ජල ගැල්මෙන් විපතට පත් වු පාසල් දරුවන්ට සහය වීම සදහා අකුර මෙවර...
මෙම සුවිශේෂී වැඩසටහන 2017 ජනවාරි මස 6 වැනි දින මහදිවුල්වැව පාසලේ දී පැවැත්විණ. මොරවැව උතුර සිංහල පාසල, මොරවැව දකුණ සිංහල...
ළමා දිනය වැඩසටහන 2015 2015 ඔක්තොම්බර් මස 1 දින අකුර අරඹන්නේ ළමා දිනයට සමගාමීවයි. ඒ අනුව විල්පත්තු මායිමේ පිහිටි ගමක්...
මොරවැව ගැන කෙටියෙන් කියනව නම්, ත්‍රස්තවාදී ප්‍රහාර, අලි ප්‍රහාර මෙන්ම නියඟයෙන් බැට කන මිනිසුන් සිටින පෙදෙසක් ලෙස දැක්විය හැකියි. මෑතකදී...