අපේක්‍ෂාව

මහරගම අපේක්‍ෂා රෝහලේ (ජාතික පිළිකා රෝහලේ) ප්‍රතිකාර ලබන රෝගීන්බැලීමට එන අය සඳහා නොමිලේ ආහාර ලබා දීමේ වැඩ පිළිවෙළක් මේ රටේ තිබුණ බව ඔබ දන්නවා ඇති. අවසනාවන්ත සිදූවීමක් නිසා ඒ කාර්යය මුලින් කළ පිරිස අදාළ සත්ක්‍රියාවෙන් ඉවත් වුණා. කොහොම හරි අසරණ වුණේ අපේක්‍ෂා රෝහලට තම නැහිතවතුන් බැලීමට එන අසරණ මිනිසුන්. නමුත් විවිධ දුෂ්කරතා මැද තම හිතවතුන් හමුවීමට එන අයට දැන් මාස කිහිපයක සිට යළිත් පෙර පරිදිම නොමිලේම ගුණාත්මක ආහාර ලැබෙනව. මේ වැඩේ නියමුවෙක් වුණේ තිවංක ගුණවර්ධන.

තිවංක සහ මිතුරන් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ, දූ දරැවන් සදහා 2020 අධ්‍යන වර්ෂයට අවශ්‍ය පාසල් පොත් සහ උපකරණ ලබාදීමට අදහස් කරගෙන ඉන්නව. මේ වසරේ අකුර හරහා පාසල් පොත් බෙදා දීමක් සිදු වන්නේ නැ.
ඉතින් අපි හිතුව අකුර වටා සිටින හිතවතුන්ට තිවංකගේ උත්සාහය සමඟ එක්වන්න කියිල ඇරයුමක් කරන්න. කව්රු කළත් හොඳක් වෙන්නේ දරුවන්ටමයි.


මේ සඳහා වන සියලු අකාරයේ පරිත්‍යාග සෘජුවම තිංවක වෙන ලබා දෙන්න. අකුර මෙහි මැදිහත් කරුවකු නොවේ.
වැඩි විස්තර සඳහා මෙහි නියමුවා වන තිවංක ගුණවර්ධන (0772561321 / 0718329471) අමතන්න. තිවංකගේ පණිවිඩය පහතින් ඇත.

ජාතික පිළිකා රෝහලේ ප්රතිකාර ලබන රෝගීන්ගේ, දූ දරැවන් සදහා 2020 අධ්යන වර්ෂයට අවශ්ය පාසල් පොත් සහ උපකරණ ලබාදීමට  අදහස් කර ඇත. මෙම වැඩසටහන දෙසැම්බර් මස 16 දින සිට 31 දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇත… මේ සදහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන්නෙමු.
තිවංක -0772561321 / 0718329471
 
1,2 වසර
රූල් නැති පොත් (පිටු 80) – 02
අගල් 1 තනි රූල් (පිටු 80)- 02
අගල් 1/2 කොටු රූල් (පිටු 80) – 02
බොට්නි පොත් (පිටු 80) – 04
චිත්ර පොත් (පිටු 40) – 02
වාර්නිෂ් කොල – 02
පාට ඩිමයි – 02
බ්රිස්ටල් බෝඩ් – 01
පාට පැන්සල් පෙට්ටි (12) – 01
පැස්ටල් පෙට්ටි (12) – 01
අග රවුම් කුඩා කතුරු  – 01
බයින්ඩර් ගම් (කුඩා) – 01
පැන්සල්,මකන, කටර්
පැන්සල් පෙට්ටි – 01
කුඩා පොත් බෑග් – 01
වතුර බෝතල් – 01
 
3,4,5 වසර
තනි රූල් (පිටු 120) – 04
තනි රූල් (පිටු 80) – 02
කොටු රූල් (පිටු 120) – 03
CR බොට්නි පොත් (පිටු 120) – 02
චිත්ර පොත් (පිටු 40) – 02
වාර්නිෂ් කොල – 02
පාට ඩිමයි – 02
බ්රිස්ටල් බෝඩ් – 01
පාට පැන්සල් පෙට්ටි (12) – 01
පැස්ටල් පෙට්ටි (24) – 01
අග රවුම් කුඩා කතුරු  – 01
බයින්ඩර් ගම් (කුඩා) – 01
පැන්සල්, පෑන්,මකන, කටර්
දිග අඩි රූල් – 01
පැන්සල් පෙට්ටි – 01
පොත් බෑග් – 01
වතුර බෝතල් – 01
 
6,7,8 වසර
 
තනි රූල් (පිටු 120) – 06
තනි රූල් (පිටු 160) – 04
කොටු රූල් (පිටු 160) – 03
CR බොට්නි (පිටු 120) – 01
චිත්ර පොත් (පිටු 40) – 02
බ්රිස්ටල් බෝඩ් – 01
පාට පැන්සල් පෙට්ටි (12) – 01
පැස්ටල් පෙට්ටි (24) – 01
අග රවුම් කුඩා කතුරු  – 01
බයින්ඩර් ගම් (කුඩා) – 01
පැන්සල් ,පෑන්, මකන , කටර්
දිග අඩි රූල් – 01
පැන්සල් පෙට්ටි – 01
කවකටු පෙට්ටි – 01
පොත් බෑග් – 01
වතුර බෝතල් – 01
 
9,10,11 වසර
 
තනි රූල් (පිටු 120) – 04
තනි රූල් (පිටු 160) – 08
කොටු රූල් (පිටු 160) – 04
CR පොත් (පිටු 160) – 02
චිත්ර පොත් (පිටු 40) – 02
පැන්සල් ,පෑන්, මකන , කටර්
දිග අඩි රූල් – 01
පැන්සල් කේස්  – 01
කවකටු පෙට්ටි – 01
පොත් බෑග් – 01
 
12,13 වසර
 
තනි රූල් (පිටු 200) – 04
කොටු රූල් (පිටු 200) – 02
CR පොත් (පිටු 160) – 04
පැන්සල් ,පෑන්, මකන , කටර්, රූල්
පැන්සල් කේස්  – 01
පොත් බෑග් – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: